Jan27
Story of Colombo District Member of Parliament which Wele Suda (Gampola Vidanage Samantha Kumara) Revealed was a Lie
කුමන්ත්‍රණකාරී දේශපාලන මඩ ව්‍යාපාරයක්දැයි සැකයක් ! 

පාකිස්තානයේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'වෙලේ සුදා' නොහොත් ගම්පොළ විදානගේ සමන් කුමාර විසින් සිදුකළ එකිනෙකට පරස්පර වූ පාපොච්චාරණයන්  විටින් විට ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ මහත් ආන්දෝලනාත්මක තත්වයක් හට ගෙන තිබේ.
Read More
Jan26
My Planets gone Wrong - Thissa Attanayaka
"පසුගිය ආණ්‌ඩුවට එක්‌වීමට ගත් තීරණය ගැන මා අද දුක්‌ වෙනවා. නරක ග්‍රහ බලපෑමක්‌ නිසා එහෙම සිදු වෙන්න ඇතැයි විශ්වාස කරනවා" යැයි එජාප හිටපු මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා දිවයින පුවත්පත ඊයේ (25 දා) කළ විමසුමකට පිළිතුරු දෙමින් සඳහන් කර ඇති අතර අත්තනායක මහතා තවදුරටත් තමන් එජාප මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ත් පවසයි.
Read More
Jan25
PHI Searching for American Apple
අැමරිකාවෙන් ආනයනය කරන ලද බැක්ටීරියා ආසාධිත ඇපල් වෙළෙඳපොළෙන් ඉවත් කිරීම සඳහා අද සිට මෙහෙයුම් ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
Read More
Jan23
End Corrupted Management at TRC Anusha Palpita
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මේවන විටත් තනතුරුවල සිටින දූෂිත නිළධාරීන් ඉවත් කර එහි දූෂණ වංචා පරික්ෂා කරන ලෙස එහි සේවක පිරිස ඉල්ලා සිටී.

ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන්ට යොමුකර තිබෙන ලිපියක මෙසේ දැක්වේ.
Read More
Jan21
Fuel Prices Slahed from Tonight
වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ අඩු කිරීමට රජය තීරනය කර තිබේ .
Read More
Jan20
Sri Lanka Telecom under Mangala Samaraweera
නව ආණ්ඩුවේ විදුලි සංදේශ ඇමැතිවරයා ලෙස අද දින (20) විදේශ ඇමැති මංගල සමරවීර .මහතා වැඩ බාර ගැනීමට නියමිත බව වාර්තාවේ.
Read More
Jan17
Thissa Attanayaka Leaves Country
හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.
Read More
Jan16
Yasara Abeynayake Accuse Yoshitha Rajapaksa for Murdering Mohomad Wasin Thajudin
තමා සමග පෙම් සබඳතාවයක් තිබූ අවදියේ හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ, තමාගේ සමීපතම මිතුරෙකු වූ මුස්ලිම් ජාතික රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මීට වසර 5 කට පමන ඉහතදී එනම් 2009 වසරේදී කොළඹ 05, පාක් පාරේදී, මරා දැමූ බවට යසාරා අබේනායක චෝදනා කර සිටී.
Read More
Jan14
Pope Francis Canonizes Joseph Vaz As Sri Lankas First Saint
ජුසේවාස්‌ පියතුමා සාන්තුවරයට එසවීමේ ඓතිහාසික දේව මෙහෙය අද (14 දා) පෙරවරු 8.30 ට ගාලු මුවදොර පිටියේදී අති උතුම් ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ විසින් පවත්වනු ලැබේ.

ගාලු මුවදොර පිටියේ ඉදිකර ඇති අති දර්ශනීය වේදිකාවේදී මෙම දේව මෙහෙය පැවැත්වේ.
Read More
Jan13
Gotas Son works at KPs Company
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන  දමින්ද මනොජ් රාජපක්ෂ මහතා මේවන විට ‍රැකියාව කරන්නේ  ආනන්ද ක්‍රිශ්නන් නම් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සභාපතිත්වය උසුලන   මලයාසියාවේ මැක්සිස් සමූහයට අයත් ඇස්ට්‍රෝ (astro) සමාගමේය. එම ආයතනයේ බහුතරයක් කොටස් ඇත්තේ කේපී හෙවත් කුමරන් පද්මනාදන්ටය. ඒ කොටස් ඔහු ලබා ගත්තේ එවකට එල්ල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් එහි මුදල් ආයෝජනය කරමින්ය.
Read More
Jan11
SLFP Central Working Committee Meeting Today, National Organizer Flew Away from Country
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
Read More
Jan09
President Take Oaths
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ස්වල්ප මොහොතකට ‍පෙර දිවුරුම් දෙන ලදී.

ඒ කොළඹ නිදහස් චතුරස්‍රයේදී වන අතර ශ්‍රේෂඨාධිකරණ විනිසුරු කේ. ශ්‍රීපවන් මහතා ඉදිරියේ ඔහු මෙසේ දිවුරුම් දුන්නේය.
Read More
Jan09
Work Peacefully - New President Maithreepala Sirisena
ජනපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය පිළිබදව සාමකාමීව සතුටින් කටයුතු කරන ලෙස අභිනව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හෙතෙම මේ අදහස් දැක්වීය.
Read More
Jan09
Mahinda Rajapaksa Accept Defeat
මීට මොහොතකට පෙර පැවැත්වූ විශේෂ කැබිනට් ‍රැස්වීමේදී තමා පරාජය වී ඇති බව ජනාධිපතිවරයා ඇමැතිවරුන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
Read More
Jan08
Two Suspicious A319 Planes at Katunayaka BIA
ක‍ටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඩෙල්ටා පර්යන්තයේ අදට දින 09 සිට A319 එයාර් බස් 2ක් නවතා ඇතැයි ගුවන් තොටුපල තොටුපල වෘත්තිය සමිති පවසයි.

මෙපමණ කාලයක් එලෙස නවතා තැබුවේ ඇයිද යන්න ඔවුන් ප්‍රශ්න කර සිටී.
Read More
Jan05
Election Campaigns should end from today midnight
ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (05) මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වීමට නියමිතව ඇත.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව කිසිදු ආකාරයක ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read More
Jan03
Final 48 Hours Mission Hand Over to Gota
මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටනේ අවසන් පැය 48 මෙහෙයුම ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා භාර ගෙන ඇතැයි රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානියකු මිට දින කිහිපයකට උඩදී සිය හිතවතුන් සමඟ පවසා ඇත.
Read More
Jan01
Hakeem Went to Houses at Night
මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා මේ දිනවල එම පක්ෂයේ ප්‍රාදේශිය නායකයන් හමුවෙමින් ජනධිපතිවරණයේදී ගත යුතු පැත්ත ගැන පෞද්ගලිකව කරුණු විමසමින් සිටින බව වාර්තාවේ. පසුගිය දින කිහිපයේදීම රාත්‍රී කාලයේදී  මෙලෙස පළාත් කිහිපයකම නායකයන් හමුවීම සඳහා ඔහු යොමු වී තිබිණි.
Read More
Dec30
Rajapaksa Rejiment Bankrupted - Grand Scale Mud Attack to Maithree
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව  මහා පරිමාණයේ මඩ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මහින්ද රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්  කාර්යාලය සූදානම් වන බව දැන ගැනීමට තිබේ.  විශේෂයෙන්ම  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ජීවිතය හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික ජීවිත අල්ලා  අභූත පුවත් ‍රැසක් ප්‍රචාරය කිරීමට මේ වන විටත් සූදානම් වෙමින් තිබේ.
Read More
Dec25
Kumar Gunarathnam Extended Visa
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතා වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටීම හේතුවෙන් මෙරට පවතින ආගමන විගමන නීති- රීති අනුව ගෙවීමට නියමිත වූ රුපියල් 39,130ක දඩ මුදල ඊයේ (24දා) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවා තිබේ.
Read More
Dec23
Maithrees Supporters Beaten Dumindas Supporters
ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයා වශයෙන් තරග කරන දුමින්ද නාගමුවගේ ජනහමුවක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි දෙනෙකුට පොලුවලින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබේ.
Read More
Dec20
Government Harrased Me - Shirani Bandaranayaka
තමාට අනාගතයේදී සාධාරණයක් ඉෂ්ට වනු ඇති බවත්, තමා දේශපාලනයට නොපිවිසෙන බවත් හිටපු අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.
Read More
Dec16
Chandrika is a Old Hen Which doesnt lay Eggs - NFF
තම ධුර කාල දෙකෙහි මේ රටේ දැවෙන ප‍්‍රශ්න කිසිවකට කිසිදු විසඳුමක් ලබා දීමට අසමත් වූ හිටපු ජනාධිපතිනිය අද නාකි කිකිළියක සේ කෙකර ගාන බවත්, එහෙත් නාකි කිකිළියන් කොතරම් කෙකර ගෑවත් බිත්තර නොදමන බව මෙරට බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.
Read More
Dec14
Upali Kodikara also supports Maithree
බස්නාහිර පලාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර මහතා මෛති‍්‍රපාල සිරිසේන පිලට එක් විමට සැරසෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

කොඩිකාර මහතාගේ බිරිද වන මහරගම නගරසභා සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මියද මෛති‍්‍ර පිලට එක්විමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
Read More
Dec11
Maithripala Sirisena Didnt Imitate Narendra Modi
මෛත්‍රී - මෝදි  

කොපි කරපු කතාවේ ඇත්ත  නැත්ත

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පළමු ජනාධිපතිවරණ රැළිය ඉකුත් 09 වැනිදා මහනුවර පොදු වෙළෙඳපොළ අසලදී ආරම්භ විය. එම අවස්ථාවේ  මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවන්නේ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසෙමිනි.
Read More
Dec08
Cold War Between Duminda Silva and Wimal Weerawansa
සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ බලකණු දෙකක් වන දුමින්ද සිල්වා හා විමල් වීරවංශ අතර මේ වන විටදී සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බවට සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.

Read More
Dec08
Why Udari Warnakulasooriya Hides Police Arrest Case
වෙන කෙනෙක්ට මාව පැටලිලා වෙන්න ඇති...

කලා ක්ෂේත්‍රයේ සිටින නිළියන් අතුරෙන් නිරන්තරයෙන්ම විවිධ කරුණු කාරණා හේතුවෙන් කතාබහට ලක්වෙන 'උදාරි වර්ණකුලසූරිය' මීට දින කිහිපයකට උඩදී දෙවැනි වතාවටත් පොලිස් අත්අඩංගුවට පත් වී අකරතැබ්බයකට මුහුණ පෑවා.
Read More
Dec08
Son of the Ministry Secretary Abused Daughter of a Millioner
සෝපානයක් තුළදී සිදුකළ අතවර C.C.TV කැමරාවේ සටහන් වෙලා....

ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ සුබෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක විදුලි සෝපානයක් තුළදී කොටිපති ව්‍යාපාරිකයකුගේ දියණියකට අතවර කරන ලදැයි කියන සිද්ධියකට සම්බන්ධ අමාත්‍යාංශ ලේකම්වරයුකුගේ පුත්‍රයකු අත්අඩංගුවට ගැනීමට මිරිහාන මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
Read More
Dec04
Mahindananda Aluthgamage File and Self Bathing Scene at Wadapitiya
පොදු විපක්ෂය සමග එක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ (හිටපු උතුරු මැද මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත්) බිරිද මෙන්ම අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දියණිය ද වන සේනානි ජයරත්න සිය ෆේස් බුක් ගිණුම මගින් තමා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග සම්බන්ධකමක් ඇති බව නිළ වශයෙන් ප්‍රකාශ කර තිබේ.
Read More
Apr21
SL cricket team issue
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ලබන මස සිදු කිරීමට නියමිත එංගලන්ත සංචාරයට පෙර ඒ සඳහා නම් කරනු ලබන ක‍්‍රීඩකයන් 21 දෙනා නියත වශයෙන්ම ක‍්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කල යුතු බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග පවසයි.
Read More
Like us on Facebook
365 Gossip Lanka Latest
Google+